
Mon corps est mon corps
Je voudrais vous présenter le programme Mon corps est mon corps.
C’est un programme de prévention de la maltraitance infantile, basé sur la musique. Il offre ainsi une approche différente de ce sujet difficile à aborder, grâce à des chansons amusantes, animées et chantées.
MY BODY IS MY BODY
A POSITIVE MUSICAL ANIMATED CHILDREN'S BODY SAFETY PROGRAMME
මම කැමතියි ඔබලාට හදුන්වා දෙන්න “මා සිරුර මා සතුයි යන වැඩසටහන”. මෙය ගීතමය අයුරින් ප්‍රාණවත් ආකාරයට ඉදිරිපත් කරන ළමා අපයෝජන වැලැක්වීමේ වැඩසටහනක්. සමාජයේ ප්‍රසිද්ධියේ කතා කරන්නට මැලි වන මේ මාතෘකාව පිළිබඳව කලින් සඳහන් කල පරිදි වෙනස්ම අයුරකින් දැනුවත් කිරීම අපගේ අදහසයි.
ළමා අපයෝජන වල ප්‍රතිඵල; එයට ගොදුරු වූ ලමයාට මෙන්ම සැලකිය යුතු ලෙස සමාජයටත් බලපෑමක් ඇති කරයි. මෙය වැලැක්වීමට හෝ අඩු තරමේ මේ වනවිටත් අපයෝජනයට ලක්වෙන දරුවෙක් එයින් ගලවා ගත හැකි හොඳම මග නම් අධ්‍යාපනයයි. එමගින් ඔවුන්ට තමන් ආරක්ෂා වීමට කල යුතු දේ පිළිබඳව දැනුමත්, සිදුවීමක් සිදු වූ විට දැනුම් දිය යුත්තේ කාටද යන්න පිළිබඳව දැනුමත් ලබා දෙයි. එය ඔවුන්ට මහත් උදව්වකි.


මා සිරුර මා සතුයි වැඩසටහනේ ලස්සනම දේ තමයි ඕන කෙනෙකුට ඒක දරුවන් හට කියලා දිය හැකි වීම. සමාජ සේවකයින්ට, දිවා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වන්නියන්ට, දෙමාපියන් ට, පාසල් විෂය භාහිර වැඩසටහන් පවත්වන්නන්ට ක්‍රීඩා සමාජ පවත්වාගෙන යන අයට, හා මෙකී නොකී ඕන කෙනෙකුට මේ වැඩසටහන ඉදිරියට කල හැකිය. මේක සරල, අමතක නොවන, ළමා අපයෝජන ගැන කතා කරන මං අරඹන එනිසාම ඉතාමත් වැදගත් වැඩසටහනක්.
“ඔබේ දරුවා සමග ළමා අපයෝජන ගැන කතා කිරීම අරඹන්නේ කෙසේ ද? ”
ළමා අපයෝජන ගැන කතා කරන එක ගොඩක් වැඩිහිටියන් අකමැති දෙයකි. එබැවින් මේ පිළිබඳව කුඩා දරුවන් සමග කතා කිරීමට සිතීම පවා නිශ්ඵල, හා කලකිරීමට පත්විය හැකි දෙයක් විය හැකිය. මේ වැඩසටහනේ ඇති විනෝදාත්මක ගීත වැඩිහිටියන් ළමයි සමග මේ පිළිබඳව සරලව හා ධනාත්මකව එක්ව කතා කිරීමට ඉඩ හසර සලස්වනවා.
සංගීතය කුමටද ?
කුඩා දරුවන් අන්තර් ක්‍රියාකාරී බැවින් ඔවුන්ට වඩා වැදගත් මතක තබා ගත යුතු පණිවිඩ ඉගැන්වීමට හැකි මාහැඟි ක්රමයකි ගීත. “ජර්නල් ඔෆ් මියුසික් තෙරපි” කියන සගරාවේ ප්‍රකාශිත ළමුන් සම්බන්ධ වාර්තාවක් අනුව පෙනී යන්නේ වඩාත් ධනාත්මක ස්වීයත්වය , ආත්ම ගෞරවය, හා ආත්ම විශ්වාසය ඉහල නංවන නව ගීත ළමයින්ට තමන් ගැනම ධනාත්මකව සිතීමට උදව් කරන බවයි.
මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ කෙසේද?
:විනෝදාත්මක බව රැකීම.
මෙම ගීත විනෝදාත්මක හා ධනාත්මක කාටුන් චරිතයකින් යුතුය. මෙහිදී අප හදුන්වා දෙන සින්දු කියන, හස්තමය සංඥා ,නර්තන හා මෙම පණිවුඩ මතක සිටුවීමට ඕන දෙයක් සිදුකරන මේ චරිතයේ නම් “සින්ති”ය.
සරල බව රැකීම
කුඩා දරුවන් ළමා අපයෝජනේ බරපතල බව පිලිබදව කිසිත් නොදනී. එබැවින් අප ඔවුන්ට දෙනව සරල නීති කීපයක්.
කවුරුවත් ඔබට රිදවිය යුතු නෑ.
කවුරුවත් ඔබගේ පුද්ගලික අවයව ස්පර්ශ කල යුතු නෑ.
කවුරුවත් ඔබගේ පුද්ගලික අවයව වල ජායාරූප ගත යුතු නෑ.
ඔබට ගැටලුවක් ඇත්නම් කාටම හරි කියන්න.
ඔබට කවුරුහරි රිදවනවd නම් හෝ ඔබව අනවශ්‍ය ලෙස ස්පර්ශ කරනව නම් හංගන්න එපා කාට හරි කියන්න.
ඔබට හිරිහැර කරනව නම් හංගන්න එපා කාට හරි කියන්න.
ධනාත්මක බව රැකීම.
මෙහි ප්‍රධාන අරමුණ තමයි දරුවන් දැනුමෙන් සන්නද්ධ කරන එක. එතකොට ඔවුන්ට පුළුවන් තමුන්ගේ ශරීරය ගැන ධනාත්මකව හා ආරක්ෂාකාරීව සිතන්නටත් ගැටලුවක් ඇත්නම් කාටම හරි කියන්න.
වීඩියෝවේ සින්ති ගේ වදන්.
හෙලෝ මගේ නම සින්ති. මම අද මා සිරුර මා සතුයි කියන වැඩසටහන ඉදිරිපත් කරන්නයි යන්නේ. තමුන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට අවශ්‍ය දේ විනෝදයෙන් ඉගෙන ගනී යයි බලාපොරොත්තු වෙනවා.
ඔයාලා දන්නවා අපේ සිරුර විශේෂ බව හා කාටවත් එය අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීමට හෝ රිදවීමට අයිතියක් නැති බව. අපහසුතාවට පත්වන කිසිවක්, කිසිවෙක් නොකල යුතු බව හේතුව මගේ සිරුර මට විශේෂයි. දැන් අපි යන්නේ පලමු සින්දුව කීමටයි. මට ඕන ඔයාලත් මාත් එක්ක මේ සින්දුව කියන්න.
ගීතයේ අරමුණ
තමුන්ගේ සිරුර තමුන් සතු බව ද කිසිදු කෙනෙකුට තමන්ට රිදවීමට හෝ පුද්ගලික අවයව ස්පර්ශ කිරීමට අයිතියක් නැති බව දරුවන්ට ඉගැන්වීම.
අපේ සිරුර විශේෂ බව හා අපට රිදවීමට හෝ අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීමට කාටවත් අයිතියක් නැති බව දරුවන්ට කියා දීම ප්‍රධාන කාරණයකි. තවද පුද්ගලික අවයව යනු යට ඇඳුම් වලින් වැසී ඇති තැන් බවත්, ඒවා ඔවුන්ටම පමණක් අයත් බවත් පෙන්වා දිය යුතුය.
සමහර අවස්ථාවලදී දෙමාපියන්ට හා රැක බලා ගන්නියන් හට පුද්ගලික අවයව ස්පර්ශ කිරීමට සිදු වන බව පැහැදිලි කිරීම වැදගත් ය.
මේ මගේ සිරුර (ගීතයේ පද )
uf. we`." uf. we`.
ßojkakg ldgj;a nE
uf. we`. uf. ú;ruhs
uf. we`.
w,a,kakg ldgj;a nE
uf. we`. uf. ú;ruhs
w;a folla w,a,kakghs
n,kak weia folhs
lka folla ;shkjd lshk foa wykak
weúÈkakg ll=¨;a
;j ryia ;ekl=;a
´fka kE th fmkakkak ldgj;a fmkakkafka ke;s
uf. we`.
ldgj;a whs;s kE fuug ßojkak
uf. we`. uf. we`. Uguhs
uf. we`.
ldgj;a whs;s kE fuudj w,a,kak
uf. we`. uf. we`. Uguhs
;shkjd ug fldKavhla fmkakkak
;j fmdä nqßhla nv ueo
ug ;sfhkjd fmdä kdihla
;j fmdä we`.s,s
lg ;sfha ug lshkak uu leu;s foa
uf. we`. uf. we`. ' ' '
ldgj;au whs;s kE fuug ßojkak
uf. we`. ' ' uguhs
uf. we`.
ldgj;au whs;s kE fuudj w,a,kak
uf. we`. ' ' ' $$ uguh



උදාහරණ :-
1 .කුඩා කල වෙන අයෙක් ඔවුන්ව නෑවීම කල යුතුය. නමුත් වයසින් වැඩෙත්ම තම ඇග සෝදන ආකාරය පිළිබඳව ඉගෙන ගනී.
2 .ළමුන් තුවාල වී හෝ අසනීපව ඇත්නම් දෙමාපියන්ට හෝ රැක බලා ගන්නියන් ට සමහරවිට ඔවුන්ගේ පුද්ගලික අවයව වලට බෙහෙත් දැමීමට සිදුවෙයි. එය ඔවුන්ගේ හෝ වෛද්‍යවරුන්ගේ රාජකාරියක් පමණක් බව ඔවුන්ට කියලා දිය යුතු ය. මෙහිදී දරුවා ට ලජ්ජාවක් සිතේ නම් ඔවුන්ටම බෙහෙත් දාගන්න කියලා දිය යුතු ය.
3 . වෛද්‍යවරයෙක් වුවද දරුවෙකු ගේ පුද්ගලික අවයව ස්පර්ශ කල යුත්තේ දරුවා අසනීපව හෝ තුවාල ලබා ඇති විට පමණි.
ඉහත සඳහන් අයුරින් හැර වෙනත් කිසිදු වෙලාවක වෙනත් කිසිම අයෙක් දරුවාගේ පුද්ගලික අවයව ස්පර්ශ නොකල යුතුය. ඒ වගේම තමුන්ව අපහසුතාවට ලක් කරන විටදී හෝ අකමැති යමක් කරන්න පොලබවන විට “එපා” කීම හොද බව දරුවා දනී. මේ ආකාරය දරුවා තම සිරුර තමා සතුය යන්න සිතීමට පෙලබේ.
90% කට වඩා ලිංගික අපයෝජන විශාල පවුල් තුල හෝ ළමයා වඩාත් විශ්වාස කරන පුද්ගලයෙකු අතිනි. විශ්වාසය කඩවීම දරුවාට සිදුවන මහත් හානියකි. ඔවුන් යම් ආරක්ෂිත තැනකට යා යුතු බවත් තමාට ඇහුන් කන් දෙන, විශ්වාස කල හැකි කෙනෙක් ගේ උදව් ලබා ගත යුතු බවත් දැනගත යුතු ය.

රහස් රැකීම.
ළමා අපයෝජකයන් හා ස්ත්‍රී දූෂකයන් බොහෝ විට විශ්වාස කරනවා ළමයා මෙය රහසක් වශයෙන් තබාගනියි හා තනි වෙයි කියලා. එබැවින් “රහස් එලිකිරීමේ” නීතිය හදුන්වා දීම ඉතා හොඳ අදහසකි.
කුඩා වියේ සිටම දරුවන්ට මෙය ක්‍රම ක්‍රමයෙන් පුහුණු කිරීමෙන් ඔවුන්ට අනාරක්ෂී රහස් එලිකිරීමට වඩාත් පහසුවක් දැන්වීමට පුළුවන්. “අනාරක්ෂී රහස්” යනු කවරෙකුහෝ තමාට රිදවනව නම් හෝ අනවශ්‍ය ලෙස ස්පර්ශ කරනව නම් ඒ පිළිබඳව පැවසීමයි.
ළමා අපයෝජනයක් වු විට ලමයින් දැනගත යුතුයි.
ඔවුන් බැනුම් ඇසීමට සිදු නොවන බව.
ඔවුන් වරදකාරී හැගීමෙන් නොසිටිය යුතුය.
යම් අයෙකුට පැවසිය යුතුය යන්න.
මතක තබා ගත යුතුයි, ළමා අපයෝජකයන් සාමාන්‍යයෙන් ළමයා දන්න, විශ්වාස කරන, ආදරය කරන අයයි. එබැවින් මේ මාතෘකාව ඉතා පරිස්සමින් සාකච්ඡාවට බදුන් කල යුතුය. ළමයා ඉදිරියේ කේන්තිය නොගන්න. ඔබ මනා සංයමයකින් සවන් දීම දරුවාට ඉතා වැදගත් දෙයකි.
මම සැම විටම යෝජනා කරන්නේ ඔබලා ළමයින්ට හිටගෙන සින්දු කියන්න පෙළබවිය යුතු බවයි. එවිට ඔවුන් ඉදගෙන සිටින විටදීට වඩා වැඩි අවධානයක් යොමු කරයි. එවිට හස්ත චලන වලටත් වඩා ලේසියි.
තාක්ෂණික යුගය
තාක්ෂණික යුගයත් සමග ළමයින් ගේ අනවශ්‍ය ඡායාරූප ගන්නා පුද්ගලයන් ගෙන් ළමයි ආරක්ෂා කල යුතුය. අනවශ්‍ය ස්පර්ශය ගැන කතා කරද්දීම ඒ ගැනත් ඔබ දරුවන් සමග කතා කල යුතුයි. පුද්ගලික අවයව ස්පර්ශ කිරීමට අවශ්‍ය නොවුනත් ඒවාගේ ඡායාරූප ගැනීමට උත්සාහ කරනවා නම් ඔවුන් එයට “එපා” යන්න පැවසීමත් කාටහරි කීමත් කල යුතුය.


වීඩියෝවේ සින්ති ගේ පද.
අපි දැන් ඊළඟ ගීතය සමග විනෝද වෙන්න යන්නේ. ඒකෙදී ඉතා වටිනා නීතියක් කියලා දෙනවd. මතක තියාගන්න ඒක තමයි - වැරදි කියලා හිතෙනවා නම් - එපා ඒක කරන්න
මම කතා කරන්න යන්නේ ඔයාගේ ඉස්කෝලේ වැඩවත් කාමරේ අස්කරනව වගේ වැඩවත් ගැන නෙවෙයි. මං කියන්නේ කවුරු හරි කෙනෙක් ඔයාව එයා එක්ක කොහේ හරි ගෙනියන්න හදනව නම්, ඔයාට හිතෙනවා නම් ඒක වැරදියි කියලා ඒක කරන්න එපා. නැත්නම් කවුරු හෝ ඔයාට කියලා ලජ්ජා හිතෙන දෙයක් කරගන්න හදනවා නම් ඒක කරන්න එපා.
Tutorial on how to present the "If It Don’t Feel Right - Don’t Do It" Song
jerÈ kï lrkaku tmd
Thdj w,a,,d kshuhs fka lshkak mq`Mjka
Thdf.a we`. Thdguhs" u;l ;shd.kak
Thdhs okafka tal yßo jerÈo lsh,d
jerÈ kï lrkaku tmd
lrkak tmd ' ' lrkak tmd
fjk wh Thd fudavfhla lsh,d ys;hs
u;a fjk foaj,a fokak;a yodú
biafldaf,aa u`. wßkak lshdú
ryfiaa foaj,a lrkak lshdú
ta;aa wh jerÈ ' ' '
jerÈ kï lrkakg tmd
lrkak tmd ' ' lrkakg tmd
ljqre fyd a Tn w,a,d fyd|hs lshdù
tal fyd| kE lsh,d lshkafk aj;a kE
ta;aa ±kqfkd;a tal jerÈ fohla lshd ' '
jerÈ kï lrkaku tmd
lrkak tmd ' ' lrkak tmd
jerÈ kï lrkaku tmd
Don’t do it
lrkak tmd ' ' lrkak tmd
jerÈ kï lrkaku tmd



ගීතයේ අරමුණ
1. තමුන්ගේ සිතුවිලිවලට ඇහුම්කන් දීමට දරුවාව හුරු කිරීම.
ගොඩක් ළමයින්ට තේරෙනවා තමුන්ට දැනෙන සිතුවිලි හරිද වැරදිද ඒ නිසා මොනවා හරි අපහසුවක් දැනෙනවා ද කියා. එබැවින් මේ නීතිය ඔවුන්ට කියලා දෙන්න . (රැප් ගීතය )
තමුන් නිවැරදි යයි නොසිතේ නම් ඒක කරන්න එපා!!.
2. තමන්ට සම අයගෙන් සිදුවන බලපෑම
තමාට, සම අයගෙන් සිදු වන බලපෑම දරුවන්ට විස්තර කිරීමට මේ ගීතය යොදාගත හැකි ය. පාසලේ අනිත් ළමුන් හෝ පවුලේ සාමාජිකයෙක් හෝ තමන් අකමැති වැරදි දෙයක් කරන්න පොලබවන විට තමාට සම අයගෙන් සිදුවන බලපෑම ලෙස හඳුන්වයි. මේ සංවාදයට ඔබට මත්ද්‍රව්‍ය ගැටලුව හා හිරිහැර බලපෑම් කිරීමේ ගැටලුව එකතු කල හැකියි. මේ බලපෑමට විරුද්ධව කතා කිරීම තරමක් අමාරු විය හැකිය. නමුත් මේ ගැන කතා කරන්න. ඔවුන් තමන්ව බලපෑමකට ලක් කරන විටදී ඊට එරෙහි වීමෙන් කොතරම් ආත්ම විශ්වාසයක් තමාට දැනෙනවා ද තමා කොතරම් ශක්තිමත් වෙනවද යන්න පැහැදිලි කරන්න.
“ඔබට හිතෙනවා නම් යමක් වැරදි කියලා - එපා ඒක කරන්න“
හැගීම් :
හැගීම් ගැන දරුවා සමග කතා කිරීම අරඹන විට ඔබට පුළුවන් මොන වගේ සිතුවිලි අපට පහල වෙනවා ද කියා කියන්න. දුක, සතුට, තනිකම තරහව , බය වගේ. වැදගත්ම දේ තමයි ලොව පුරා සිටින අනිත් අයටත් ඔය සිතුවිලි පහල වෙනව කියන එක. එබැවින් ඔවුන් තනිවී නැති බවද බලපෑමකට ලක් වූ විට නොයෙක් සිතුවිලි සිතෙන බව සඳහන් කරන්න.
ඔබට පුළුවන් සතුටු මුහුණක්, දුක් මුහුණක්, තරහා මුහුණක් හා විනෝද ජනක මුහුණක් පෙන්වමින් ක්‍රීඩාවක් කිරීමට හෝ දරුවාට එවැනි මුහුණුවල සිතුවම් ඇදීමට කීම.




වීඩියෝවේ සින්ති ගේ වදන්
දැන් අපි යන්නේ “මෙහෙම වුණොත් “ සෙල්ලම කරන්න. මෙහි දී අප ඉගෙන ගන්නේ ආගන්තුකයෙක් අපට එයත් එක්ක යන්න පොළබවා ගන්න හදනවා නම් ඔයාගේ පුද්ගලික අවයව ස්පර්ශ කිරීමට හදනවා නම් මොකද කරන්නේ කියලා. ඔයා දන්නවා ද ඔයාගේ පුද්ගලික අවයව තියෙන්නේ කොහෙද කියලා? ඒවා ඔයාගේ යට ඇඳුම් වලින් වැසී ඇති තැන් ය. කවුරුත් ඒවා ඇල්ලිය යුතු නෑ. ඔයා ගොඩක් පුංචි කාලේ අම්මා හරි තාත්තා හරි ඔයාව නාවද්දී ඒවා අල්ලන සිදු වෙයි. නමුත් ඒ හැර වෙනත් කිසිම කෙනෙක් ඔයාව ඇල්ලීම වැරදියි. ඉක්මනින් ඔයත් ඉගෙන ගනියි තනියම නාන්න. තවද ඔයාට අසනීප නං හරි තුවාල වෙලා ඉන්නවා නම් හරි අම්මාට, තාත්තාට හරි දොස්තර කෙනෙකුට හරි ඒ තැන් වලට බෙහෙත් දාන්න වෙයි.
අපි දැන් බලමු ගෙදර ඉන්න කෙනෙක් හරි පවුලේ සාමාජිකයෙක් අපිව අපහසුතාවට පත් කරනවා නම් හරි අපිට රිදවනවd නම් හරි මේ සෙල්ලමේ ඔයාට තියෙන එකම දේ “එපා “ කීමයි. ඉතින් මේ සින්දුව ලස්සනට හයියෙන් කියන්න.
fudlo fjkafka fi,a,uhs
wms lrkaafka
fudlo fjkafka fi,a,uhs
m%Y akhs W;a;rhs ;shkjd
Tng ieuod Èkqu ´kE kï '.
lrkak ;sfhkafka fïlhs
tmd
lshkak tmd
mdi, wereKdu
okake;s flfkla tkjd f.or tlalka hkak
,iaik È,sfik ld¾ tllska weúÈka
yf,da f.or huqo wms
kE Thd msg flfkla ld¾ tfla hkafka kE ux
wïuhs ;d;a;hs ug lsõfõ
okake;s wh tlal hkak tmd lsh,hs
kE
lshkak tmd
Thd bkafka ;ksfhka
fufylre ú;rhs bkafka f.o
we÷ï háka w; odkjd kï
fudlo lrkafka
tmd tmd lshkjd
tmd! Tfydu w,a,kak tmd
tjd uf.a ryia ;eka '
uf.a we`. Thdg whs;s kE '
tmd
lshkak tmd
wms lrkafka"
fudlo fjkafka fi,a,uhs
m%Yakhs W;a;rhs ;shkjd Tng ieuod Èkqu ´kE kï '
lrkak ;sfhkafka fïlhs
kE
lshkak tmd
kE
mjqf,a" hd¨fjla fyda bkakjd
w,a,kakg yß ßoaokakg yß yeÿfjd;ska
fudlo lrkafka
tmd
Tfydu lrkak tmd
Tfydu w,a,kak tmd
uu Thdg leu;s jqK;a w,a,kjg leu;s kE
ux fmdä orefjla
kE
kE
kE



ගීතයේ අරමුණ.
ලමයින්ට බලපෑමකට යටත් වෙන්න “එපා” කීම,
දරුවා මුහුණ දෙතැයි සැක කරන ඕනෑම අවස්ථාවකට “මෙහෙම වුණොත් “ කියන සෙල්ලම යොදාගන්න පුළුවන්. දරුවා අසීරු අවස්ථාවකදී නිරුපද්‍රිතව බේරී ඒමට නොදැන සිටිය හැකිය.
උදාහරණ
1.තනියම ගෙදර ඉන්න අවස්ථාවක කවුරුහරි දොරට තට්ටු කළොත්.
A. කවදාවත් දොර අරින්න එපා.
B. එයා දිගටම දොර ගාව ඉන්නවා නම් අසල්වැසි කාට හරි නෑදෑයෙකුට හරි කෝල් එකක් ගන්න.
C. එහෙමත් බැරි නම් පොලීසියට (119) කතා කරන්න.
2 ඔයාව බලාගන්න කෙනා ඔයාව වැරදි විදියට අල්ලන හදනව නම්.
A.”එපා” කියන්න ගිහින් කාට හරි කියන්න.
B.එයා කිව්වත් කාටවත් කියන්න එපා කියලා ඔයා ඒක අහන්නේ නැතිව කාට හරි කියන්න.
3.අදුරන්නේ නැති කෙනෙක් කියනව නම් “මගේ සුරතල් සතා නැති වෙලා පුළුවන් නම් මට හොයාගන්න උදව් කරන්න කියලා .
A.බෑ කියලා කියන්න. එයාට ඇත්තටම උදව් ඕන වුණත් ඔයාට අවසරයක් නෑ කිසිම දන්නේ නැති කෙනෙකුට උදව් කරන්න. දිගටම බෑ කියලා කියන්න.
මෙවැනි සිදුවීම් හැකිතාක් ළමයින්ට පුරුදු කිරීම කල යුතුය. - ඉතින් දැන් අපි ආපසු එනව අලුත් තොරතුරු වලින් යුතු ගීත වලට.
ආගන්තුකයන් යනු කවුද කියලා ළමයින්ට හදුන්වා දීම.
ළමයි කණ්ඩායමකින් ආගන්තුකයෙක් යනු කවරෙක්ද යනුවෙන් ඇසුවොත් විවිධ වූ උත්තර 20 ක් පමණ දෙයි.
1.ආගන්තුකයෙක් යනු නරක කෙනෙකි.
2 ඔයාට රිදවන කෙනකි.
3.ඔයාට ටොෆී, චොක්ලට් දෙන කෙනෙකි .
අපි ළමයින්ට කියලා දෙනවා.
“ආගන්තුකයන්ට කතා කරන්න එපා, ආගන්තුකයෙක් වාහනේකට කතා කලොත් ඒකට නගින්න එපා ආගන්තුකයන්ගෙන් කෑම බීම ගන්න එපා.“
නමුත් අපිට නිතරම අමතක වෙනවා ආගන්තුකයන් යනු කවුද කියලා ළමයින්ට කියලා දෙන්න.
එබැවින් මුලින්ම “ආගන්තුකයන් යනු කවුද?” කියලා ළමයින්ට කියන්න.
ගෑනු කෙනෙක්, පිරිමි කෙනෙක්, බාල කෙනෙක්, මහලු කෙනෙක්, පෝසත් හරි දුප්පත් හරි ඕනම ජාතියක කෙනෙක්. ඕනෑම පාටකක කෙනෙක්.
ඔවුන්ට ඇත්තටම කියලා දෙන්න හැම ආගන්තුකයන්ම නරක නැති බව.
ඔයා ආදරය කරන විශ්වාස කරන කෙනෙක් ඔයාට ආගන්තුකයෙක් හදුන්වා දෙනව නම් ඒ ආගන්තුකයාට ඔයාගේ යාලුවෙක් විය හැකියි.
නමුත්.... ඔයා ආදරය නොකරන , විශ්වාස නොකරන කෙනෙක් ඔයාට ආගන්තුකයෙක් අදුන්වා දුන්නොත් කවදාවත්ම ඒ ආගන්තුකයට කතා කරන්න එපා.
තාක්ෂණික යුගය.
මේ තාක්ෂණික යුගයේදී ළමයින් හා ඒ අයගේ දෙමාපියන් පිළිබඳව තොරතුරු සමාජ මාධ්‍ය හා එවැනිම වූ වෙබ් අඩවි මගින් ඕනෑම පුද්ගලයෙකුට ලේසියෙන් සොයා ගත හැකි ය. එලෙස ඔවුන් දරුවාගේ පවුලේ සාමාජිකයන් ගේ නම් ගෙන, දරුවාව ඔවුන් සමග රැගෙන යාමට උත්සාහ කල හැකි ය.
එබැවින් අනිවාර්යයෙන්ම ළමයින්ට කියන්න, “ඔයා ගැන ඔයාගේ ගෙදර අය ගැන කොච්චර තොරතුරු දැනගෙන හිටියත්, අපි ඔවුන් ගැන නොදනී නම් ඒ අය ආගන්තුකයන් ය. ඒ නිසා ඔවුන් එක්ක යන්න එපා.
එවැනි ආගන්තුකයන් දරුවන් මුලා කිරීමට කියන බොරු සදහා උදාහරණ කිහිපයක්.
A.ඔයාගේ අම්මා කිව්වා අද එන්න පරක්කු වෙනවා, ඔයාව ඉස්කෝලෙන් එක්ක එන්න කියලා.
B.මගේ කාර් එකේ ලස්සන සුරතල් සතුන් ඉන්නවා - ඔයා කැමති ද බලන්න.
C.මට ඔයාට පුදුම හිතෙන දෙයක් පෙන්වන්න ඕන ඔයාව ආපසු මෙහෙට ම එක්ක එනවා කියලා පොරොන්දු වෙනවා. ඔයාට තියෙන්නේ ගිහින් බලන්න විතරයි. - ඒක හරිම ලස්සනයි.
ඊළග නීතිය තමා කොච්චර ලස්සන වුනත් පිට කෙනෙක් දෙන තෑග්ගක් කවදාවත්ම ගන්න එපා.


වීඩියෝවේ සින්ති ගේ වදන්
කවුරු හෝ ඔයාට රිදවනවd නම් හරි අනවශ්‍ය ලෙස ස්පර්ශ කරනවd නම් හරි කාට හරි කියන එක ඉතාම වැදගත් දෙයකි. ඔයාට බය හිතුනත්, ලජ්ජා හිතුනත් ඔයා ඉතාමත් නිර්භීත වී කාට හරි කියන්න ගොඩක් කට්ටිය ඉන්නවා. අම්මා, තාත්තා, ආච්චි, සීයා, නැන්දා, මාමා, ග=රුවරු, විදුහල්පතිත=මා, මුල්ගුරුතූමා, හෝ වැඩිමහල් සහෝදරයෙක්, සහෝදරියක්, අසල්වැසියෙක්, පාසල් හෙදිය, පොලිස් මාමා/නැන්දා, යහලුවන් ගේ මව්පියන් වගේම ඔයාට ඉන්න විශ්වාස කල හැකි ඕනෑම කෙනෙක්. ඔයා කිව්වාට පස්සේ එයාල විශ්වාස නොකරනවා නම්, සමහර විට ආය කාටවත් කියන්න එපා කියලා කියයි. - නමුත් එතකොට ඔයා ගිහින් කාටම හරි කියන්න . ඒ විදියට ඔයාව විශ්වාස කරන කන් හැමෝටම කියන්න. කවදාවත් අත්හරින්න, එපා.
m%Yakhla ;sfí kï
m%Yakhla ;sfí kï
okakeoao lrkd foa ' ' '
wyklx ldgyß .sy ka lshkak
fydhd.kak ljqreyß
Thdf.a m%Yak lshkak
m%Y akhla kï
wyk flfkla fydhd .kak
lshkak
wïud" ;d;a;d" wdÉÖ" iShd" kekaod" udud" mdif,a àpg
lshkakg fjkjd
wyklx ljqreu yß
m%Yakhla kï
lshkak flfkla fydhd .kak
ßoj,d kï Tng ljqreka fyda
okake;a;ka lrk foa
.syska lshkak ldgyß
wyklkau
fydhd.kak ljqreka fyda
m%Yak lshkak
m%Yakhla kï
lshkak flfkla fydhd .kak ' ' '
kEoEhl= fyda ' ' '
m%Yakhla kï lshkak flfkla fydhd.kak
úYajdi flfkla
m%Yak lshkakg ´k fohla
lshkak
lj qreka fyda wyklkau
m%Yakhla kï
lshkak flfkla fydhd .kak
m%Yakhla kï
lshkak lj qreka fyda wyklkau





ගීතයේ අරමුණ
“ඔයාට ප්‍රශ්නයක් තියෙනවd නම් ඒ ගොල්ලො ඔයාට ඇහුම්කන් නොදේ නම් කවුරු හරි කෙනෙක් ඔයාට ඇහුම්කන් නොදේ නම් කවුරු හරි ඇහුම්කන් දෙනකන් දිගටම කියන්න!” කියලා දරුවාට වැඩි වැඩියෙන් කියන්න.
ප්රශ්නය පිලිබදව දැනුම් දෙන එක දරුවාගේ පැත්තෙන් අමාරු දෙයක් විය හැකිය, හේතුව: ප්රශ්නය තේරුම් කර දීමට දරුවාට වචන සොයා ගැනීමට සමහර විට අපහසු විය හැකි වීමත් වැඩිහිටියන් මේක ඇහුවොත් කොහොම හැසිරෙයි ද කියා සිතීම නිසාත් ය.
එබැවින් යමෙකුට කියන්න කියලා දරුවාට කීමේදී, සිදුවිය හැකි ප්‍රතිඵල සදහා දරුවා පුරුදු කිරීම අත්‍යවශ්‍යයි (ළමයින් සදහාම පමණක් මෙය භාවිතා කරන්න).
-
වැඩිහිටියන් ආක්‍රමණශීලී, තරහා, කම්පනය හෝ බය විය හැකි ය.
-
ඔවුන් ළමයා විශ්වාස නොකර සිටිය හැකිය.
-
ළමයා බය කර වෙන කාටවත් කියන්න එපා යයි කිව හැකි ය
-
රහසක් විදියට තියාගන්න යයි කිව හැකි ය.
ළමයාට කිව යුතු ප්‍රශ්න දේ තමයි කවුරුත් ඔයාව විශ්වාස කරන්නේ නැත්නම්, ඒක රහසක් විදියට තියාගන්න කියලා කියනවා නම්, ඒ ගැන මොකුත් නොකර සිටිනවා නම් ඔයා අනිවාර්යයෙන්ම - වෙන කාටහරි කියන්න. ඔයාව කවුරු හරි විශ්වාස කරනකන් දිගටම කියන්න.
කවදාවත්, අත්හරින්න එපා! !
ගැටලු ගැන සාකච්ඡා කල හැකි පුද්ගලයන් ලැයිස්තුවක් දරුවන්ට දෙන්න.
අම්මා,
තාත්තා,
ආච්චි,
සීයා,
නැන්දා,
මාමා,
ග=රුවරු,
විදුහල්පතිත=මා, මුල්ගුරුත=මා,
හෝ වැඩිමහල් සහෝදරයෙක්,
සහෝදරියක්,
අසල්වැසියෙක්,
පාසල් හෙදිය, පොලිස් මාමා,
උපදේශකයන්.
කරුණාකර තවත් එකතු කල යුතු යයි ඔබ සිතන අයගේ නම් හැකි තරම් එකතු කරන්න.
හැගීම්
ප්‍රශ්නයක් පිළිබඳව කාටහරි කීමේදී, දරුවාට දැනෙන හැගීම් කලින් දරුවා දැන සිටීම අත්‍යවශ්‍යයි. පහත කරුණු ඒ සදහා උදව් වෙයි.
-
ඔබට සමහර විට ඔබගේ ගැටලුව පිලිබදව කතා කිරීමට ලජ්ජා හිතෙයි - නමුත් ඒක ප්‍රශ්නයක් නැහැ.
-
ඔබට ගැටලුව පැවසීමට වචන තෝරා ගැනීමට අපහසු විය හැකි ය. නමුත් ඔබට පුළුවන් හොඳම විදියට ප්රශ්නය ඉදිරිපත් කරන්න.
-
ඔබගේ හදවත වේගයෙන් ගැසීමට හැකිය. වචන වෙව්ලන්නට හැකිය. නමුත් දිගු හුස්මක් ගෙන හිමින් කතා කරන්න.
-
සමහර විට ඔබට හිතෙන්න පුළුවන් වඩා ලේසි ටික ටික දවස් කීපයක් කියන එක කියලා.
-
නැත්නම් ඔබගේ ගැටලුව කාට හරි ලියල දෙන එක කියලා.
ඔවුන්ට කියන්න තියෙන හොදම විදියට තමන්ට පහසුයි කියලා හිතෙන විදියෙන් කාට හරි කියන්න කියලා, ඒවගේම මතක තියාගන්න, කියන කෙනා අහන්න සූදානම් නැත්නම් හෝ විශ්වාස කරන්න සූදානම් නෑ කියලා හිතෙනවා නම්.
වෙන කාට හරි කියන්න!





වීඩියෝවේ සින්ති ගේ වදන්
අපි ආදරය ගැන කතා කරමු. ආදරය ලැබීම ඉතා වැදගත් ය. ඔයාට ආදරය නොකරන අය ඔයාට රිදවනවd, අපහසුතාවට පත් කරනවා ආදරය කරන අය ඔයාට කතන්දර කියලා දෙනවා, ඔයත් එක්ක සෙල්ලම් කරනවා, විනෝද වෙනවd, ඇවිදින්න එක්ක යයි, බයිසිකල් පදින්න පුරුදු කරයි.
ආදරය යනු සැලකීම හා බෙදා හදා ගැනීමයි. දෙමාපියන් හා රැක බලා ගන්නියන් අපිව බලා ගන්න බව තහවුරු කරයි, කෑම කවයි, නාවයි ඇදුම් හෝදා දෙයි, අසනීප වූ විට දොස්තර ළඟට ගෙනියයි, අපිට රැකවරණය ලැබීම අත්‍යවශ්‍යයි. එවිට අපට සතුටින් හා ශක්තිමත්ව සෞඛ්‍ය සම්පන්නව වැඩීමට පුළුවන්.
wdorh uDÿhs
wdorh uDÿhs
lreKdjka;hs wdof¾ ' ' '
ගhkak ud yd ' ' ' yuqjk ;=re Tng
wdorh olajkak - úê yqÕla we; wmg ' ' '
l;djla lshkak ' '
fndaf,ka fi,a,ï lrkak .syska t<shg ' '
ihslf,a mÈkak ' ' '
Wojq fokak ' '
lrkak we; yq`.la foa wmg tla ù ' ' '
ie,ls,a, olajkak yqÕla l%u we; wmg ' '
wdofrhs lshkak mq`Mjka yeu úg '
Tng yelso fokak ug ld,h ' ' '
fnod.kak wdorh Tn;a iu`. ' ' '
wdorh uDÿhs ' '
lreKdjka;hs wdof¾ ' ' '
ගhkak ud yd ' ' '
yuqjk ;=re Tng
yelsh fnod .kak fuh Tn tlal




ගීතයේ අරමුණ
ආදරය යනු කරුණාවන්ත මෘදු හා සැලකීම, බෙදා හදා ගැනීම, විශ්වාසය මත පදනම් වූ දෙයක් බව දරුවාට ඉගැන්වීම.
ළමයින් විවිධ පවුල් පසුබිම් වලින් එන නිසා අපයෝජිත පවුලකින් එන ළමයෙකුට සාමාන්‍ය දේවල් සාමාන්‍ය පවුලක ළමයෙකුට අසාමාන්‍ය ලෙස දැනිය හැකිය. එබැවින් ආදරය යනු කුමක්ද කොහොමද පුද්ගලයන් ළමයින්ට ආදරය පෙන්වන්නේ, මොනවද පවුලකින් අපේක්ෂා කල යුත්තේ, යන කරුණු ගැන සාකච්ඡා කිරීම ඉතා වැදගත් ය.
සාකච්ඡා කිරීමට මාතෘකා කීපයක්.
දරුවන් මෘදුව ආදරය ලැබිය යුතුය.
දරුවන් සැලකීම හා ආරක්ෂාව ලැබිය යුතුය.
කෑමට ඇති තරම් විශාල ආහාර ලැබිය යුතුය.
පිරිසිදු ඇදුම් ලැබිය යුතු ය.
කවරෙක් හෝ ඔවුන් දත් මැද්දා ද, නෑවාද, හිස පීරුවාද කියලා සැලකිලිමත් විය යුතු ය.
කවුරුන් හෝ ඔවුන්ගේ ගැටලු වලට උදව් විය යුතු ය. සවන් දිය යුතු ය.
කියවා දිය යුතුය.
කවුරුන් හෝ ඔවුන් දුකින් සිටිනවිට සතුටු කල යුතුය.
ඔවුන් විශ්වාස කල හැකි කෙනෙක් ලැබිය යුතුය.
මේ තියෙන්නේ කතා කිරීමට මාතෘකා කීපයක්, පන්තියේ දී ලිවීමට, ඇඳීමට හෝ ඔවුන් සතුටු කරවන, දුක ගෙන දෙන සහ තමන්ට ඇති ඕනෑම ප්‍රශ්නයක් කතා කිරීමට මෙය යොදා ගන්න.




Say "NO" To Secrets - Song Lyrics
ud Tnf.a fydr ryi a rlskakE
wms Tnf.a fydr ryia rlskakE
ud Tnf.a fydr ryi a rlskakE
wms Tnf.a fydr ryia rlskakE
Tn ug ßojkjd kï
ud fjk whg lshkjd
tkak yefudau
wms .sy ska lshkjd
jerÈ fohla Tn lrkjd kï
Yla;su;a ù
.syska lshkjd
ud Tnf.a fydr ryi a rlskakE
wms Tnf.a fydr ryia rlskakE
ud Tnf.a fydr ryi a rlskakE
wms Tnf.a fydr ryia rlskakE
ug ysßyer lrkjd kï - th jer§
ux .syska lshkjd
wms .syska lshkjd
kE ryia ´k kE , kE ryia ´k kE
kE ryia ´k kE kE kE kE
ud Tnf.a fydr ryi a rlskakE
wms Tnf.a fydr ryia rlskakE
ud Tnf.a fydr ryi a rlskakE
wms Tnf.a fydr ryia rlskakE
kE ryia ´k kE , kE ryia ´k kE
kE ryia ´k kE kE kE kE




"රහස් එපා කියන්න" යන නීතිය ඉගෙන ගනිමු සමහර විට මිනිසුන් ඔබට රිදවන විට හෝ ස්පර්ශ කිරීමට උත්සාහ කරන විට ඔබේ පෞද්ගලික කොටස් රහසක් ලෙස තබා ගන්නා ලෙස ඔවුන් ඔබෙන් අසනු ඇත. ඉතින්, අපි ඉගෙන ගත යුතුයි “එපා කියන්න රහස් වලට ”රීතියට.
මිනිසුන් ඔබට රිදවීමට යමක් කරන විට, අනෙක් අය සොයා ගැනීමට ඔවුන්ට අවශ්‍ය නැත ඔවුන් මොනවද කරන්නේ කියලා. එබැවින් ඔවුන් ඔබට අසත්‍ය දේ පැවසීමට උත්සාහ කරනු ඇත:
ඔවුන්ට මෙසේ පැවසිය හැකිය:
මිනිස්සු ඔබට ඇහුම්කන් නොදෙයි ..... ඒවා විශ්වාස කරන්න එපා
මිනිසුන් ඔබට තවදුරටත් ආදරය නොකරනු ඇත ... ඔවුන්ව විශ්වාස නොකරන්න
ඔබ ඇතුළු වීමට යන්නේ කරදර ... ඒවා විශ්වාස කරන්න එපා
ඔයා කිව්වොත් මම ඔයාට රිද්දන්නයි යන්නේ ... විශ්වාස කරන්න එපා ඔවුන්ට
මම ඔයාගේ පවුලේ කෙනෙක්ට රිද්දනවා .... එයාලව විශ්වාස කරන්න එපා


Thank you for helping us to create a Safer World For Children.
All songs written and animated by Chrissy Sykes ©
